වටිනා දෙමහල් ව්යාපාරික ස්ථානය
හලාවත කොළඹ ප්රදාන පාරට සමීපයෙන්
හලාවත නගරයට 1km, මාදම්පේ නගරයට 8km
සියලුම පහසුකම් සහිත කාමර 14කින් සමන්විතය
අඩි 20 පුළුල් මාර්ගය
atach බාත්රූම්,
සින්නක්කර නිරවුල් ඔප්පු
නිසංසල වටපිටාව
දැනට හොඳ ආදායමක් ලබන ව්යාපාරික ස්ථානයකි
අයිතිකරු විදේශ ගතවීම නිසා ඉක්මනින් දෙනු ලැබේ
මිල ගණන් කතා කර ගත හැකිය