Rs 100,000,000
Negotiable
Description
For sale by
hashen b
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
122 ප්රධාන මාර්ගයට මුහුණලා ඇති තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත ..
** බිම් මහල් රථවාහන නැවතුම් පලක් සමග
බෝඩිම් කාමර 4 ඇත ..
** පලමු මහල වර්ගඅඩි 3000 ක අවකාශයකින් යුතු
බෙදා වෙන් කල නැති කොටසකී
** දෙවන මහලේ කඩ කාමර 5 සහ බෝඩම් කමර 5 ක්
ඇත..
සියලුම කඩ කාමර සහ බඩිම් කාමර සදහා වෙන වෙනම වැසිකිසි සාදා ඇත
සියාල්ල අංගසම්පූර්ණ ලෙස සාදා නිම කර ඇති අතර මුලු වර්ගඅඩි ප්රමානය 12000 ක් පමණ වේ...
ඉඩමේ ප්රමානය පර්චස් 60 පමණ වන අතර ඉන් 25 පමන කුඹුරක් ලෙස ඇත..
දැනට මසකට ලක්ශ 4 ක පමණ මුදලක් මුලු ආදායම ලෙස ලැබෙනු ඇත...
වැවි විස්තර සදාහා අමතන්න
මිල ගනන් සාකච්ඡා කරගාත හැක



