A Very Valuable Investment For Future
The Bank Valuation Of the Year 2023 -60 Million
-------------------------------------------------------
Newly Constructed 4 Storied Building
with All Facilities
Located outside of the Street Line
Newly Constructed 4 Storied Building
The Whole Building on the 6 Perchers with Parking
The Ground Floor will be Maintained as a Office
(AC/CCTV)
1st/2nd/3rd Floor(to be Completed)
Clear Deeds & Plan Approved By Kandy Municipal Council
-------------------------------------------------------
Suitable For Any Office/Education Center/
Garment Factory/Hotel Or Apartment
================================
අනාගතයට කදිම ආයෝජනයක් ....
2023 වසරේ බැංකු තක්සේරුව මිලියන 60 යි.
-------------------------------------------------
මහනුවර මහා නගර සිමාවේ
වීථි රේඛා සිමාවෙන් පිටත පිහිටි
සියලු පහසුකම් සහිත සිව්මහල් ගොඩනැගිල්ල
විකිනීමට
වාහන නතර කිරීමේ පහසුකම් සහිතය
* පර්.6ක පිහිටි සම්පුර් ණ ව.අ.6100ක ගොඩනැගිල්ලේ බිම්මහල
සම්පුර්ණයෙන්ම නිමකර ඇත
(බිම්මහල -වායුසමනය කරනලද CCTV කැමරා
සහිත කාර් යාලය )
* නිමකිරීමට නියමිත පළමු/දෙවන/තුන්වන මහල් සහිතය.
* මහනුවර මහා නගර සභාවේ අනුමැතිය සහිත
ගොඩනැගිලි සැලැස්ම
* නිරවුල් ඔප්පු
---------------------------------------------------
කාර් යාලයකට /අධ්‍යාපන ආයතනයකට /ගාර් මන්ට් ෆැක්ටෙරියකට
එපාට්මන්ට්/ සාමාන්‍යය සංචාරක හෝටලයකට වඩාත් සුදුසුය
---------------------------------------------------
මිලියන 48 යි..
-----------------------------------------------------