රත්නපුර - පට්ටියඕවිට පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක් විකිණීමට
නල ජලය, විදුලිය හා දුරකතන පහසුකම් සහිත
නිරවුල් ඔප්පු හා හිමිකම් සහිත
සියළු නාගරික පහසුකම් සහිත රත්නපුර නගරයට කි.මී.1ටත් අඩු දුරකින් පිහිටි
සිසත්කෝ උසස් අධ්‍යාපන ආයතනය නමින් පැවති වර්ග අඩි 11290 කින් යුතු සිසුන් 1000කට පමණ රැඳී සිටින ලෙස නිමවා ඇති ඉතා අනර්ඝ දේශන ශාලාවකින් සමන්විත
ව්‍යාපාරික ස්ථානයක් ලෙස දියුණු කළ හැකි මෙම වාණිජමය වටිනා දේපළ මිලදී ගැනීමට අප අමතන්න
A Higher Education Institute for sale located in Ratnapura - Pattiyowita
With piped water, electricity and telephone facilities
With clear deeds and titles
Located less than 1 km from Ratnapura city with all urban facilities
Sisathko Institute of Higher Education, which was 11290 square feet and equipped with a magnificent lecture hall designed to accommodate about 1000 students
Call us to purchase this commercial valuable property that can be developed as a business location