අනුරාධපුර මයිලගස් හංදිය කඩපේලිය, ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ව්‍යාපාරික ස්ථාන 02 සහ උඩුමහල නිවස සහිත ගොඩනැගිල්ල විකිණීමට ඇත.
# නිවස සහිත ඉහල මහල පදිංචියට , නේවාසිකාගාරයකට හෝ සංචාරක හෝටලයක් සදහා වඩාත් සුදුසුයි.
# පහල කොටස් දෙකකින් සමන්විත කඩ කාමර දෙක,
වෛද්‍ය මද්යස්ථානයක්, මූල්‍ය ආයතනයක් හෝ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සදහා වඩාත් යෝග්‍ය වේ.
ඉඩමේ ප්‍රමාණය පර්චස් 06
# දෙමහල් ගොඩනැගිල්ල
# අංගසම්පූර්ණ ව්‍යාපාරික ස්ථාන 02 - එකක් 13x 47 ප්‍රමාණයේ හා bathroom 01 බැගින් ඇත.
# නල ජලය, විදුලිය වෙන් වෙන් වශයෙන් ඇත.
# උඩු මහල අංගසම්පූර්ණ නිවස, Bed room 03, bathroom 02, pantry 01, dinning 01, living area, court yard, 02 balconies.
# මිල රුපියල් මිලියන 37
අයිතිකරු