Building For Rent in Nugegoda
නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතෙහි (හයිලෙවල් පාරට 100m ක පෙනෙන දුර) පිහිටි ගොඩනැගිල්ලේ වර්ග අඩි 1300 ක් වන පලමු මහල ඕනෑම සුදුසු කාර්යාල ස්ථානයකට,ගබඩාවකට,පුද්ගලික විශ්වවිද්‍යාල, plantation සම්බන්ධ ව්‍යාපාර සදහා කුලියට දෙනු ලැබේ.
+++ මාසික කුලිය රු.140,000/= වේ (Negotiable).
මාස 4ක අත්තිකාරම් අවශ්‍ය වේ.