අප නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතෙහි(හයිලවල් පාරට පෙනෙන දුර) තෙමහල් ගොඩනැගිල්ලේ වර්ග අඩි 1300 ක් ඇති දෙවන මහල ඕනෑම සුදුසු කාර්යාල ස්ථානයකට,ගබඩාවකට,උපකාරක පන්ති පැවත්වීම සදහා හෝ වෙනත් යෝග්‍ය ව්‍යාපාර කටයුක්තක් සදහා සුදුසු වේ.
මාසික කුලිය 85,000/=
මාස 3ක අත්තිකාරම්
++++ අමතන්න