Building for Rent in Kalutara
More Details Reference No: L – 378
බදු දීමට
කළුතර - කිතුලාව
කළුතර ගාලුපාරට කි.මී 5ක් දුරින්. අධිකාරිගොඩ බස් පාර ආසන්නව. කිතුලාව - මිහිකතවත්තේ. අක්කරයක ඉඩමක ඉදිකර ඇත. වර්ග අඩි 6000 නිවස සහ සේවක නිවස බදු දීමට ඇත.
(මනරම් පරිසරයක පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල නිවසකට, නිවාඩු නිකේතනයකට, වැඩිහිටි නිවාසයකට,කෘෂි ව්‍යාපෘතියකට හෝ කර්මාන්ත ශාලාවකට සුදුසු වේ.)
(ගොඩනැගිල්ලේ වහලය වර්ග අඩි 8000ක් පමණ වන අතර සුර්ය පැනල ව්‍යාපෘතියක් සදහා ද ඉතාමත් සුදුයි)
01. නිවස - (වර්ග අඩි 6000)
• කාමර-04
• සාලය
• කෑම සාලය
• මුළුතැන්ගෙය
• නාන කාමර 2
• වැරන්ඩාව ( වර්ග අඩි -1200)
02. සේවක නිවස
• කාමර - 02
• නානකාමර - 02
• වැරන්ඩාව
• අක්කරේ වට තාප්පය (උස අඩි 8ක)
• නල ජලය
• විදුලිය
03. වගාබිම
• පොල්, කොස්, අඹ, රබුටන්, මැන්ගුස් ආදී පලතුරු වර්ග රාශියක් ඇත.
• පොලිස් අභ්‍යාස විද්‍යාලයට 1.5Km.
• කළුතර බෝධියට 5km.
• නාගොඩ රෝහලට 4km.
• ගාලු පාරට 5km.
• කළුතර දුම්රිය පොළට හා කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළට 5km.
• අඩි 20 වැඩි පුළුල් මාර්ග.
බදු දීමේදී - මාසිකව - 60,000/-
මාස 6ක අත්තිකාරම් මුදල
විමසීම් -
For rent or lease
Kaluthara - Kithulawa
5 km away from Galle road Kalutara. Near Adhikarigoda Bus Road. Kithulawa - mihikathawaththae. Built on an acre of land. 6000 square foot house and servant house for rent or lease.
(Located in a beautiful setting, this building is suitable for a home, holiday home, to a nursing home, agriculture Project or factory.)
(The roof of the building is about 8000 square feet and is also very white for a solar panel project)
01. House – (6000 sq ft)
• Rooms-4
• Living room
• Dining room
• In the kitchen
• Bathrooms2
• Veranda (1200 Sq.ft.)
02. Servant House (600 Sq.ft.)
• Rooms - 02
• Bathrooms – 02
• Veranda
• (8 feet high) perimeter wall
• tap water
• Electricity
03.Cultivation land
There are many types of fruits etc. Coconut,kos, mango, rambutan, Mangosteen
• 1.5Km to Police Training College
• 5km to Kalutara Bodhiya
• 4km to Nagoda Hospital
• 5km to Galle Road
• 5km to Kalutara Railway Station and Kalutara Main Bus Station
• 20 feet wide road
In leasing - Monthly – 60,000/-
6 months advance
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No: 366/C,
Kurusahandiya,
Alubomulla.
T.P –
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!