හොරණ- කළුතර ප්රධාන මාර්ගයට මායිම්ව මහල් හතරකින් (4) යුත් ගොඩනැගිල්ලක්.නිවාස /ව්යාපාරික කටයුතු සඳහා බද්දට /කුලියට දීමට තිබේ.තෙකලා විදුලිය,එක් මහලක් වර්ග අඩි 1600 .වාහන ගාල් කිරීමේ පහසුකම්,වෙන් වූ කාමර,වැසිකිලි,ශාලා,මුළුතැන්ගේ,සියල්ල ටයිල් කර ඇත.