Budry Electronic Trade Counter Scale - Z82 - 15Kg x 5g
🟣 ප්රසිද්ද සාන්නාමයකින් යුක්ත තරාදියකි..
🟣 කිලො 15
🟣 බැටරිය Rechargeable 3600mA Li-ion battery
🔴එක චාජ් එකකින් දවස් 17ක් පමණ බාවිතා කල හැක
🟣 ඩිස්ප්ලෙ දෙපැත්තම ඇත.
🟣අඩු බාවිතය සිරිමක් හො නොමැත
🟣සියල්ල සම්පූර්නව ඇත
🟣සීල් කැඩි නැත
🟣බලපත්ර ගාස්තු 1300 කි
🟣වයර් කොඩ් එක ඇත.
🟣තාරදි දෙකක් ඇත කිලො 40
දෙකම.ගන්න කෙනෙක්ට සුපිරි මිලක් දෙනවා
කඩෙන් ගත්තා වගෙම 100% සුපිරි කන්ඩිශන් තියෙ..
💣කුරියරි පහසුකම යටතෙ ප්රවහානය කල හැක.
කිලො 2.5 බරක් පමණි.