Gaming PC ( I3 10th Gen + GTX 1650 Super )
මේ PC එක Nanotek එකෙන් 2020දි ගත්තෙ Brand New . ඉතා හොද තත්වයේ තාම තියෙනව . Heavy වැඩ කරලා නෑ මේකෙන්
---------------------------------------------------------------------------------
Specifications:
- Processor: Intel Core i3 10100F
- Graphic Card: ASUS TUF GTX 1650 Super
- Motherboard: MSI H410M-A PRO
- RAM: Corsair 8GB DDR4 3200MHz
- Power Supply: Corsair CV450 (80 PLUS Bronze)
- Storage: Kingston 128GB SATA SSD
- Casing: Golden Field
---------------------------------------------------------------------------------
⚠️ මෙහි ඇත්තේ CPU UNIT එක පමණි. Monitor, Keyboard, Mouse ලබා නොදේ .
⚠️ Graphic Card එකේ HDMI port එකේ පොඩි Loose එකක් තියෙනවා (සමහර වෙලාවට වැඩ, සමහර වෙලාවට නෑ) . නමුත් DisplayPort එක සහ DVI port දෙකම 100% ක් හොඳටම වැඩ . මාත් දැන් අවුරුදු 2ක ඉදන් භාවිතා කරන්නෙ DVI port එක . ඔයා ලග තියෙන්නෙ hdmi විතරක් සපෝට් කරන මොනිටරයක් නම් HDMI Adapter එකක් භාවිතා කරන්න පුලුවන්
🛑🛑 Graphic Card එකේ HDMI එකේ තියෙන අවුල නිසා මිල ගනනය කරද්දි මිල අඩු කර ඇත .
---------------------------------------------------------------------------------
Univercity යන්න තේරුනු නිසා ලැප් එකක් ගත්තා . ඉස්සරහට PC එක භාවිතා කරන්න වෙන්නෙ නැති නිසයි විකුනන්නෙ
---------------------------------------------------------------------------------
ඇවිත් පරීක්ෂා කර බලා මිලදී ගත හැක. අවශ්‍යනම් කුරියර් කිරීමට ද හැක .
Location: රත්නපුර
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.