I5 3rd Gen PC
ඉතාමත් හොඳ ධාවන තත්ත්වයේ පවතින සම්පූර්ණ පරිගණක කට්ටලයක් (Full Set) ඉක්මනින් විකිණීමට ඇත. නිවසේ එදිනෙදා වැඩකටයුතු, ඔන්ලයින් අධ්‍යාපන වැඩ සහ සාමාන්‍ය Gaming සඳහා ඉතාමත් සුදුසුයි.
🖥️ පිරිවිතර (Specifications):
• Processor: Intel Core i5-3330 CPU @ 3.00GHz
• Motherboard: ASRock H61M-DGS
• RAM: 8.00 GB RAM (DDR3)
• Storage : - WALRAM 128GB SSD + OSC 64GB SSD
o WDC 500GB HDD
• Graphics: Intel HD Graphics (Onboard)
• OS: Windows 11 Pro (Activated)
🎮 දැනටමත් දමා ඇති Games & Softwares:
• Call of Duty 4
• Call of Duty: MW2 (2009)
• Call of Duty: MW3 (2011)
• Call of Duty: Ghosts (Onboard Graphics නිසා පොඩ්ඩක් ලැග් වේ. පසුව
• Need for Speed: Carbon
• Need for Speed: Hot Pursuit (2010)
• Microsoft Office (Word, Excel, PowerPoint)
• Google Chrome / Opera Browser
• VLC Player / KMPlayer / AIMP Audio Player
📦 ඇතුළත් වන සියලුම දෑ:
1. Samsung SyncMaster Monitor (4:3): තිරයේ සිහින් ඉරි කිහිපයක් ඇත, පාවිච්චියට කිසිදු බාධාවක් නැත. (PC System එකේ කිසිදු ලෙඩක් නැති බව Screenshot මඟින් බලාගත හැක.)
2. Modern Gaming Casing: RUIS V8 Gaming Case with 1 RGB Fan
3. TurboGear Keyboard & Dell Mouse
4. Speakers Set + සියලුම වයර් ලණු (All Cables)
• 💰 මිල (Price): රု. 38,000 /- (මිල ගණන් සාකච්ඡා කරගත හැක / Price Negotiable)
• 📍 ස්ථානය ( 7°02'59.6"N 80°08'12.0"E ): මිල්ලතේ, කිරිඳිවැල (Kirindiwela, Millathe)
• 📞 දුරකථන අංකය: ( Call / සාමාන්‍ය SMS පමණක් කරන්න. WhatsApp නොමැත)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



