බස් රියදුරන් | සර්බියාව
වැටුප: යුරෝ 630 + අතිකාල
(අසන්න වශයෙන් රු. 225,500.00)
අවශ්‍ය සුදුසුකම්:
වයස සීමාව: අවුරුදු 28 – 52
අවුරුදු 5කට පෙර නිකුත් කළ වලංගු ශ්‍රී ලංකා බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
බස් රියදුරා ලෙස / බර වාහන ධාවනයේ අවම වශයෙන් අවුරුදු 4ක වෘත්තීය අත්දැකීම
හොඳ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂිත ධාවන පුරුදු
ලබා දෙන පහසුකම්:
නවාතැන්, වෛද්‍ය පහසුකම්, ප්‍රවාහන සහ නිල ඇදුම් නොමිලේ
IKMAN.LK හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Bus Drivers | Serbia
Salary: 630 Euro + Overtime
(Approx. Rs. 225,500.00)
Age Limit: 28 – 52 years
Must have a valid Sri Lanka Heavy Vehicle Driving License issued not more than 5 years ago
Minimum 4 years of professional experience as a bus driver / heavy vehicle driver
Good health and safe driving habits
Facilities Provided:
Free accommodation, medical facilities, transportation and uniforms
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA IKMAN.LK