ෆාමටෙක් පුද්ගලික සමාගමක් වන අප ආයතනය සදහා බරවාහන රියදුරන් අවශ්‍ය වේ.
සුදුසුකම්;
1. බරවාහන රියදුරු බලපත්‍රයක් සහිත වීම.
2. වයස අවුරුදු 20-50
ප්රතිලාභ
1. නවාතැන්.
2. බාටා දීමනාව (Bata allowance)
3. අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව (new Year bonus)