Beautiful British Longhair kittens available for loving homes 🐱✨
These adorable kittens are soft, fluffy, and full of charm. They have calm, affectionate personalities and are perfect for families or pet lovers.
✔️ Age: 2½ months
✔️ Dewormed and vaccinated
✔️ Healthy and active
✔️ Well-fed and properly cared for
✔️ Very playful and friendly
Raised in a safe home environment with lots of love and attention 💖
Serious buyers only. Contact for more details and pictures.
🐾
ආදරණීය British Longhair පූස් පැටවුන් නව හිමිකරුවන් සොයමින් ඇත 🐱✨
මේ ලස්සන, දිගු ලොම් සහිත පැටවුන් ඉතා මෘදු සහ ආකර්ශණීයයි. ඉතා සන්සුන්, ආදරණීය ස්වභාවයක් ඇති නිසා පවුල් සඳහා හොඳම සත්ව සඟයෝ වේ.
✔️ වයස: මාස 2½
✔️ පණු බෙහෙත් දී ඇත (dewormed) සහ එන්නත් ලබා දී ඇත
✔️ සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී
✔️ හොඳින් පෝෂණය කර ඇත
සත්‍ය ගනුදෙනුකරුවන් පමණක් සම්බන්ධ වන්න. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා අමතන්න.