Elegant Yellowish / Cream/ (Butter) colour Kandyan Bridal Osari Full Set for Sale
Elegant Kandyan Bridal Outfit (Made-up Saree Set)
ඉතාම අලංකාර, උසස් තත්ත්වයේ පවතින චාම් උඩරට මනාලියන්ගේ සාරි කට්ටලයක් (Kandyan Bridal Osari Set) ඉක්මනින් විකිණීමට ඇත.
✅එකවරක් පමණක් භාවිතා කර ඇති අතර ඉතාම පිරිසිදු, අලුත් තත්ත්වයෙන් පවතී (Excellent Condition).
ඇතුළත් දේවල් (Included Items):
✔️Ready-to-wear / Made-up Kandyan Saree (ඔසරිය)
✔️Matching Blouse / Jacket (සාරි ජැකට් එක)
✔️Under skirt (යට සාය)
🍀Color: Cream / Off-White (ලස්සන ලේස් පබලු වැඩ සහිතයි)
🍀Condition: 100% Good Condition (Very clean & lightly used)
🍀Size: Bust size 30. වැඩිපුර මැහුම් වාසි අගල් 1 1/2ක් ඇත (සාරි ජැකට්).
🍀Height Fit: Fits for 5" - 5'2"]
🍁Price: Rs. 25000/= (Negotiable / ගණන් කතා කරගත හැක)
🍁Location: ගම්පහ
🍁Delivery: කුරියර් මගින් එවීමට හැක / පැමිණ පරීක්ෂා කර ලබාගත හැක
වැඩිදුර විස්තර සහ ඡායාරූප සඳහා Inbox පණිවිඩයක් එවන්න හෝ අමතන්න.