Brandnew Luxury House Listed in Negombo, Gampaha
$375
𝕃𝕠𝕔𝕖𝕥𝕚𝕠𝕟 -මීගමුව, දලුවකොටුව
🔴box model.
🔴වර්ග අඩි 3180
🔴තට්ටු 3යි
🔴කාමර 4
🔴bathroom 2.
🔴සේවක වැසිකිලිය.
🔴පර්චස් 7.45
🔴rooftop /70 දෙනෙකුට වඩා rooftop ඉඩ (partys ----සදහා )
🔴ලෝන් ගන්න පුලුවන් .
🔴ගංවතුර අවදානම නැත..
🔴double heightසාලය සහ cross ventilation මූලධර්ම භාවිතා කර ඇති නිසා රස්නය අඩුයි.
🔴සම්පුර්නයෙන් waterproofing කරලා තියෙන්නෙ.
🔴සෝලර් hot water
🔴 elcardo roller door
🔴නිස්කලංක පරිසරය.
▌│█║▌║▌║ නිවසේ ඇති විශේෂත්වය ║▌║▌║█│▌
🔴පදින්චිය සදහාම සෑදූ නිවසක්.
🔴පිටු 44 කින් සමන්විත details drowning එකක් ඇත.
🔴structural engineer කෙනෙකු මගින් සැලසුම් කල structural drowning එකක් අනූව ඉදිකිරීම් කර ඇතිනිසා ගොඩනැගිල්ලේ ශක්තිය 💯
🔴 ශක්තිය ,අලංකාරය මෙන්ම ප්රායෝගිකත්වය පදනම් කරගෙන සැලසුම් කර ඇත.
♥️ ඇවිත් බලන්න. වේලාවක් වෙන්කරගැනීමට අමතන්න 0714473540
▶️මිල මිලියන 37.5 (ලක්ශ 375 )
මිල සාකච්ඡා කරගත හැක.
කොලබ හලාවත පාරට 1.3 km
Loyola විදුහලට 1.4 km
කොච්චිකඩේ නගරයට 3 km
මීගමුව රෝහලට මිනිත්තු 10.
නවලෝක රෝජලට මිනිත්තු 11
ලගම පෙට්රල් ශෙඩ් එකට 1.5 km
කටුනායක හයිවේ entrance එකට 11km
බීච් එකට 2.8 km