Tomahawk Bicycle
සුදු යකඩ Frame එකක් සහ handle එකක් තියෙන්නෙ ඒක නිසා මලකඩ කන්නෙ නෑ.
ටයර් අලුතින් දාල තියෙන්නෙ.
විකුණන්නෙ පදින්න කව්රුත් නැති නිසා..
පොඩි අඩු පාඩු ටිකක් තියෙනව ඒකයි මේ ගානට දෙන්නෙ
මිල සාකච්ඡා කරගත හැක.