MM AD 274
😍 කොට්ටාව සහ මහරගම බස්පාරට ඇවිදින දුරින් ජීවත් වෙන්න හොඳම වැදගත් වටපිටාවක ගමනා ගමනයටත් පහසු තැනකින් ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සාදන ලද අලංකාර නවීන නව නිවස විකිණීමට.
🌍 ස්ථානය :- හෝමාගම, කිරිවත්තුඩුව විවේකාරාම පංසල අසල
🌄 ඉඩම
🔸 පර්චස් 7.75
🔹 ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත.
🏡️ නිවස
🔹 වර්ග අඩි 1250
🔸 නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
🔹 ඉඩකඩ ඇති නිදන කාමර 03
🔸 නාන කාමර 02
🔹 සාලය
🔸 මුලුතැන්ගෙය
🔹 කෑම සාලය
🔸 පැන්ට්‍රිය
🔹 වෙරෙන්ඩාව
🔸 ගරාජය
🔹 වට තාප්ප
🔸 විද්‍යුත් රෝලර් ගේට්ටු
🔹 ඉතා අලංකාර විදුලි බුබුළු
🔸 අලංකාර කරණය කරන ලද ගෙවත්ත
🔹 වැදගත් නේවාසික පරිසරය
🔸 විදුලි පංකා
😍 වැදගත් නිශ්කලංක වටපිටාව
🚌 මහරගම හොරණ බස්පාරට 400m
🚌 කොට්ටාව තලගල බස්පාරට 400m
🗻 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයට 04km
🏬 තොරතුරු තාක්ෂණ සරසවියට 04km
🏫 NSBM හරිත සරසවියට 05km
🏢 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 05km
🚌 හෝමාගම හංදියට 06km
🚘 කොට්ටාව අධිවේගි පිවිසුමට 9.5km
🚘 කහතුඩුව අධිවේගි පිවිසුමට 8.5km
🚌 කොට්ටාව හංදියට 11km
💰 මිල
💵 ලක්ෂ 150 කි.
☺️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
😍 බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ සපයා දිය හැක.