Brand New Two Story House for Sale in Piliyandala Kesbawa
𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
පිළියන්දල කැස්බෑව හන්දියට ආසන්නයෙන් බටුවන්දරින් නවීනතම දෙමහල් නිවස විකිණීමට.
මනා ලෙස ඉඩකඩ කළමනාකරණය කොට නිදන කාමර 4කින් සහ නාන කාමර 2කින් සමන්විත මෙම නිවස සියලු පහසුකම් වලින් සමන්විතව ඉදිකර ඇත.
නිවසට පිවිසුම් මාර්ගය අඩි 20. නිවසේ සිට කැස්බෑව හන්දියට මිනිත්තු 5ක දුර.
මිල ලක්ෂ 345යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක
House build with quality materials with large size bedrooms & living areas. very decent & calm environment. price can be negotiable. Please read the description below. It is an area with no floods or natural disasters.
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹6.3 Perches
🔹3400 Sqft
🔹4 Bedrooms
🔹2 Bathrooms
🔹Large living & dining
🔹Kitchen with pantry cupboards
🔹Garden wall surrounded
🔹Roller gate with wicket gate
🔹Clear deed with COC
🔹Pipe born water
🔹Roof top
🔹20 Feet access road
🔹Car porch
𝐏𝐫𝐢𝐜𝐞 -𝟑𝟒.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 - 𝟑𝟒𝟓 𝐋𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞)
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
--------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
22nd june..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


New Two Storey House for Sale in Piliyandala Kesbewa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 36,000,00050 days
Two Story solid House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 32,500,00012 days
Two Story Luxury House for Sale in Piliyandala Kesbewa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 33,000,00018 days
Two Story Brand New House for sale in Piliyandala Polgasowita
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 35,000,0005 days
