Brand New Two Story House for Sale in Pannipitiya Gorakapitiya
𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐚𝐧𝐧𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚 𝐆𝐨𝐫𝐚𝐤𝐚𝐩𝐢𝐭𝐢𝐲𝐚
පන්නිපිටිය නගරයට ආසන්නයෙන් ගොරකාපිටියෙන් බස්පාරට ඇවිදින දුරින් සුඛෝපභෝගී නවීනතම නිවස විකිනීමට .
නිදන කාමර 4කින් සහ නාන කාමර 3කින් සමන්විත නිවසහි වාහන 2ක් නවතා තැබිය හැකි ඉඩපහසුකම් සහිතයි.
සියලු පහසුකම් වලින් සමන්විත ප්‍රදේශයක නිවස ඉදිකර ඇත.
නිවසේ සිට 296 කොට්ටාව පිළියන්දල බස් පාරට දුර මීටර 50යි.
මිල ලක්ෂ 425යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 7 Perches
🔹 Floor area - 2750 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 3 Bathroom (2 attached bathroom)
👉 Hot water
👉 Large Living
👉 Dining area
👉 Kitchen with pantry cupboards
👉 Roller gate with wicket gate
👉 Landscaping garden
👉 Pipe born water
👉 No blind wall
👉 Clear documents with COC
👉 2 vehicles can park
👉 CCTV
👉 Balcony & roof top
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 50 meters to 296 Kottawa - Piliyandala Bus route
Price 42.5 Million - Negotiable
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හාසම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
21st of july
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Two Storey House for Sale in Pannipitiya
Bedrooms: 5 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,500,00050 days
5 Bedrooms Two Storey House for Sale in Pannipitiya
Bedrooms: 5 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,500,00058 days
Two Story Brand New House for sale in Piliyandala Polgasowita
Bedrooms: 4 | Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 35,000,00036 days
Brand New Two Storey House for Sale in Piliyandala Kesbawa
Bedrooms: 4 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 34,500,0002 days
