අති නවීන දෙමහල් නිවසක් විකිණීමට - Homagama Pitipana
NSBM හරිත සරසවියට ආසන්නව
* 10𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 5 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟑 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 |340𝐋𝐚𝐤𝐬 *
122 හයිලෙවල් පාරට විනාඩි 10 යි,
120 හොරණ කොළඹ බස් මාර්ගයට මීටර් 500 නවීන පන්නයේ නිදන කාමර 5 නාන කාමර 3 නිවස විකිණීමට.
මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර හෝමාගම නගරයට මිනිත්තු 10 දුරින් පිහිටා ඇත.
නිවස සම්පුර්ණ ටයිල් කර පැන්ට්‍රි කබඩ් සවි කර ඇත.
කාඹර සියල්ලම වායුසමීකරණය කර මුලු නිවසෙහිම ජනෙල් කර්ටන් දමා ඇත .ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත නිස්කනංක පරිසරයක , ලමා උධ්යානයක්ද නිවස ඉදිරිපිට තිබේ
මෙම නිවස අඩි 12 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.
CCTV කැමරා සවිකර ඇත
නිවස කොට්ටාව, හෝමාගම නගර වලට ඉතාමත් ආසන්නයෙන් සහ කොළඹට ඉක්මනින් ලගා විය හැකි ස්ථානයක නිවසක් සොයන කෙනෙක්ට මෙය ඉතාමත් යෝගයයි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් නිවස පිහිටා ඇත
වැඩි විස්තර සදහා අමතන්න -
🔹 10 Perches
🔹 2800 Sqft
🔹 12 Feet access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 5 Bedrooms
✅ 3 Bathrooms with hot water ( 1 servant's bathroom)
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Car porch
✅ Garden wall surrounded
✅ CCTV Camara
✅ Roller gate
✅ Clear Deed
✅ Approved Plans