HOUSE FOR SALE IN KOTTAWA MATHTHEGODA කොට්ටාව මත්තෙගොඩ ඉංජිනේරු පීඨය (Flcultu Engneering) කැම්පස් එක අසල ප්‍රධාන පාරට මඳක් දුරින් ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සෑදූ ලස්සන දෙමහල් නිවස වීකිණීමට.
මිළ - ලක්ෂ 510 ( මිලියන 51) මිළගණන් සාකච්ඡා කරගත හැක .
🔸 පර්චස් 10
🔶වාහන 3 නැවැත්විය හැක
♦️නිදන කාමර 5
🔸 නාන කාමර 4
🔹 සාලය
🔸 මුලුතැන්ගෙය
🔹 කෑම කාමරය
🔸 පැන්ට්‍රිය
🔹 වෙරෙන්ඩාව
🔸 ගරාජය
🔹 වට තාප්ප
🔹 ඉතා අලංකාර විදුලි බුබුළු
🔹 අඩි 25 මාර්ගය
🔶විදුලි පංකා
😍 වැදගත්
නිස්කලංක වටපිටාව
🚌 138/4
මත්තෙගොඩ පිටකොටුව ප්‍රධාන මාර්ගයට 400m
🚎 138 හයිලෙවල් පාරට 2 km (කොට්ටාව නගරයට)
🔶 මත්තෙගොඩ නගරයට 400m
❎ලක්ෂ 510
(මිලියන 51)
🟩 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
✅ නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
✅ බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ ඇත,,,
👍 අව්‍යාජ ගැනුම්කරුවන් පමණක් කතා කරන්න