🔘 පිළියන්දල කැස්බෑව කහතුඩුව යන නගර වලට ආසන්නව පිහිටි නවීන පන්නයේ වැඩි ඉඩකඩ සහිත නිවසක් විකිණීමට
🔘 හොරණ කොළඹ බස් මාර්ගයට ආසන්නව නිදහස් ස්ථානයක පිහිටි නවීන නිවසකි
🔘 නිදන කාමර තුනක්
🔘 නාන කාමර දෙකක්
🔘 පර්චස් 10 ක් සමග වට තාප්ප ගේට්ටු සහිතයි
🔘 ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තු විද්‍යානුකූලව ඉදිකළ නවීනපන්නයේ හොදින් පාවිච්චි කල නිවසකි. අයිතිකරැ විදේශගත වන බැවින් ඉක්මනින් විකිණීමට
🔘 කබඩ් සහිත මුළුතැන්ගෙය
🔘 රිමෝට් ගේට්ටුව
🔘 ඉඩකඩ සහිත ගෙවත්ත
👉 වැඩි විස්තර සඳහා අමතන්න
👉 Well Used Architecture Design Solid Single Storey House In Piliyandala Kahathuduwa
👉 Peaceful Residential area
👉 800 m to 120 Bus Route
✅ 03 Bedrooms
✅ 02 Bathrooms
✅ 10 Perch
✅ Living / Dining area
✅ Kitchen & Wet Kitchen
✅ Perfect Wall & Roller Shutter Gate
✅ Well Water & Tap Water
✅ Fully Tiled
✅ Low price
👉 800 Meters To 120 Main Colombo Bus Route
👉 2 Km To Kahathuduwa Highway Exchange
👉 5 Km to Kesbewa Junction
👉 10 Minute To Piliyandala Town
👉 45 Minute To Colombo Port
More details for call me