Brand-New Solid Single Story House in Homagama Meeegoda
* 11 p
* 3 Bedrooms
* 1 Bathroom
* 1300 SQFT
* Asking Only Rs.180/= Lakhs NEGOTIABLE
හෝමාගම මීගොඩ ආර්ථික මදස්ථානයට ඉතා ආසන්නව, අංග සම්පූර්ණ නව නිවසක් විකිණීමට ඇත....
කාමර 03
සාලය
කුස්සිය
වාහනයක් නැවතිවීමට හැකි වැරන්ඩාව
නාන කාමරය
පර්චස් 11ක ඉඩම
අංග සම්පුර්ණ ටයිල් කර ඇත..
නළ ජලය හා විදුලිය
NSBM හරිත සරසවියට කි.මි 4.5
මීගොඩ දුම්රිය ස්ථානයට කි.මී 2.1
ගොඩගම නගරයට කි.මී 4
මහින්ද රාජපක්ෂ පාසලට කි.මී 4.3
හෝමාගම නගරයට කි.මී 8.1
දාම්පේ පාරට මීටර් 800
ඉතා මනරම් නිස්කලංක පරිසරයක පිහිටා ඇත..
නිවස පරික්ෂා කිරිමෙන් පසු මිලගනන් සාකව්ජා කරගත හැක.
වැඩි දුර විස්තර සදහා......අමතන්න