Brand New Single Story House for sale Piliyandala Kesbawa
𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
කැස්බෑව මාකන්දනින් පර් 8ක ඉඩමෙහි නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක් සමගින් ඉදි කරන ලද මෙය සති දෙකක් තුල වැඩ අවසන් කිරීමට නියමිතයි. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත. පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහල ගසා ඉදිකර ඇති නිවසහි වාහනයක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩ පහසුකම් වලින් සමන්විතයි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක.
නිවසේ සිට කැස්බෑව හන්දියට මිනිත්තු 2ක දුර.
මිල ලක්ෂ 250 යි. නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න.
🔹8 Perches
🔹1400Sqft
🔹20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉3 Bedrooms
👉2 Bathrooms
👉Master Bedrooms has attached bathroom
👉Out side maids toilet
👉Kitchen with full pantry cupboards
👉Large living room
👉Dining room
👉Garden wall surrounded
👉Car porch
👉Roller gate with wicket gate
👉Clear deed
👉Pipe born water
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
2nd dec.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Single Story Luxury House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 28,500,0006 days
3 Bedrooms Single Story House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,0003 days
Almost New Two story House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 27,000,00054 days
Brand New Modern House for Sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 28,500,0003 days
