BRAND NEW Luxury single story house for sale in Piliyandala Kesbewa.
Facing to Piliyandala - Jaburaliya bus route.
Close to Kesbewa Town.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed brand new Uncommon house.
1605 Square feet.
3 Bedroom with attached bathroom for master bedroom.
2 Modern Bathroom with hot water.
Large sitting area with Courtyard.
Dining area.
Modern pantry with cupboards & 4 Burner Cooker.
Parapet wall & Roller gate.
Car Porch.
Vehicle parking.
Landscaped beautiful garden.
Fully tiled.
Finishing roof.
Ceiling fans.
AC provisions.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
8 Perches land.
Clear title.
Plan approved.
COC Available.
Price 24.5 million ( 245 acks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව නගරයට ආසන්නව සුඛෝපභෝගී, පදිංචි නොවූ අතිනවීන නිවසක් විකිණීමට.
පිලියන්දල - ජබුරලිය ප්‍රධාන බස් පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
වර්ග අඩි 1605.
කාමර 3. ( ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමරයක් සහිතයි ).
උණුවතුර සහිත නවීන නාන කාමරය 2.
විශාල සාලය සහ අලංකාර ඇතුළත මිදුල.
කෑම කාමරය.
නවීන කබඩ් සහ ලිප සහිත පැන්ට්‍රිය.
Car Porch.
වාහන පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
AC සදහා ප්ලග් පොයින්ට්.
උණු වතුර පහසුකම්.
ෆිනිශින් වහලය.
ලංකා ටයිල්.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 8.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන තනිමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 245.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.