🏡 Brand-New Room for Rent – Egodawatta, Pannipitiya (Near Maharagama)
Looking for a clean, comfortable, and conveniently located room? This newly built room is now available for rent in a peaceful residential area at Egodawatta, Pelanwatta, with easy access to Maharagama and surrounding towns.
📍 Location : Egodawatta, Pelanwatta (Near Maharagama)
📍 Property Highlights
✅ Property Type - Room
✅ Attached modern bathroom
✅ Small private pantry
✅ Hot water facility
✅ Vanity mirror installed
✅ Located in a quiet and secure neighborhood
✅ Just 10 minutes to Maharagama Town
✅ Easy access via 341 Bus Route (Maharagama)
💰 Rent : LKR 40,000 per month
No brokers, please.
—-------------------------------------------------------------------------------------------------------------
💥 එගොඩවත්ත, පැලැන්වත්ත, පන්නිපිටිය ප්රදේශයේ පිහිටි සියලු පහසුකම් සහිත, නිස්කලංක පරිසරයක පිහිටි කාමරයක් කුලියට දීමට ඇත. මහරගම හා අවට නගර වෙත පහසු ප්රවේශයක් සහිතයි.
📍 දේපළ විස්තර
✅ දේපළ ස්වභාවය : කාමරයකි
✅ නවීන යාබද (Attached) නානකාමරය
✅ කුඩා පෞද්ගලික පැන්ට්රිය
✅ උණු වතුර පහසුකම
✅ නිස්කලංක හා ආරක්ෂිත නේවාසික පරිසරය
✅ මහරගම නගරයට විනාඩි 10ක දුරින්
✅ 341 මහරගම බස් මාර්ගය ඔස්සේ පහසු ප්රවේශය
💰 මාසික කුලිය
රු. 40,000/-
📍 ස්ථානය
එගොඩවත්ත, පැලැන්වත්ත, පන්නිපිටිය (මහරගමට ආසන්නව)
කරුණාකර අතරමැදියන් (Brokers) සම්බන්ධ නොවන්න.