Deep Bass: 12mm විශාල drivers නිසා සින්දු අහද්දී වෙනමම ගතියක් තියෙනවා.
Super Battery: එක සැරයක් charge කළාම දවසක් විතර පාවිච්චි කරන්න පුළුවන් (Up to 28-30 Hours).
Crystal Clear Calls: කෝල් එකක් ගද්දී අවට සද්ද ඇහෙන්නේ නැතුව පැහැදිලිව කතා කරන්න පුළුවන් (ENC Technology).
Perfect for Gamers: 60ms low latency නිසා කිසිම පමාවීමකින් තොරව games ගහන්න පුළුවන්.