Brand New Obitrack Orbitrack Orbitreck Exercise Bike ✅ 2" Years Warranty
✅ එන්න ඔබත් අඩු මුදලට ඇගේ ඇති දේ ගන්න අපෙන්..
✅ හොඳම වියායාම උපකරණ ලාබෙට ගන්න තියෙන එකම තැන වසර 20 කට අසන්න අත්දැකීම් ඇති. අප ශ්‍රීලංකා වියායාම සම්මෙලනයේ සහතික ලත් පුහුණු කරුවන්ගේ අදික්ෂණයට යටත්ව මේම උපකරණ අලෙවි කරන එකම ආයතනය වේ.
..𝗪𝗶𝘁𝗵 𝟭𝟬 𝘆𝗲𝗮𝗿𝘀 𝗼𝗳 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲, 𝘄𝗲 𝗮𝘁 𝗦𝗦 𝗠𝗔𝗥𝗞𝗘𝗧𝗜𝗡𝗚 𝘁𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗮𝘁 𝘁𝗵𝗲 𝗹𝗼𝘄𝗲𝘀𝘁 𝗽𝗿𝗶𝗰𝗲...
ආයුබෝවන්!!
අප Ikman.Lk ව්‍යාපාර ජාලය තුල වසර 15 කට වඩා පැරණිම ක්‍රීඩා උපකරණ හා සංගීත උපකරණ විකිණුම් සාමාජිකයා...
මේකනම් ගෙදරටම ගැලපෙන *BG Air Bike එකක් 💨
*මේ Air Bike එකේ තියෙන දේවල්:*
- *Full body workout* - අත් දෙකෙන් handle bar push/pull කරන නිසා අත් + පපුව + උරහිස් වැඩ කරනවා. කකුල් වලින් pedal ගහන නිසා කකුල් + glutes + cardio
- *Digital LCD Monitor* - Time, Speed, Distance, Calories, ODO මැනගන්න පුළුවන්. ලොකු orange button එකක් තියෙනවා reset කරන්න
- *Adjustable seat* - උස අඩු වැඩි කරගන්න පුළුවන්
- *Compact design* - ගෙදර corner එකකට දාගන්න පුළුවන්. "Durable to use" කියලත් දාලා තියෙනවා
*වැඩේ මොකක්ද?*
Cardio + Fat burn + Stamina වැඩි කරගන්න නම් සුපිරි. අතේ වැඩ එක්ක කරන්නේ නිසා සාමාන්‍ය exercise bike එකකට වඩා calories වැඩියෙන් burn වෙනවා.
✅ Orbitreck
✅ Price 40,999/=
✅ 2" Years Warranthy
------------------------------------------------------------------------
🍂Sales Executive - Wasanthi
🌺Fitness Instructor - Roshan
🍃Proprietor Sale - Rizwan
💯 ඔබට දැන් අප සමග🫵
සිංහල / දමිළ / ඉංග්‍රීසි / මැලේ / යන බාෂාවන් හතරෙන්ම අප සමග කතා කිරීමට හැකියාව අප සුදානම් කල ඇත.
💯 We have now prepared the opportunity for you to speak in all four languages: 🫵
Tamil / Sinhala / English / Malay /.
✅ අප සෑම ව්‍යායාම වෙළද භාණ්ඩයක් විකිණීමෙන් අනතුරුව ඔබට අවශ්‍ය ව්‍යායාම් පිළිබඳව මනා දැනුමක් නොමිලේ අපගේ මාලඹේ පිහිටි ව්‍යායාම් පුහුණු ආයතනයෙන් ලබා දීමට අප කටයුතු සුදානම් කර ඇත. (Online මගින්ද ව්‍යායාම පුහුණුව ලබා ගත හැකිය.) ඒ අතරම කොළඹ ඇතුලත සියළුම ප්‍රවාහන කටයුතු රුපියල් 500/= වැනි සුළු මුදලකට ඔබට සපයා දීමට අප පොරොන්දු වෙමි.
✅ After selling every exercise product, we have prepared to provide you with free knowledge about the exercises you need from our exercise training institute located in Malabe. (You can also get exercise training online.) At the same time, we promise to provide you with all transportation within Colombo for a small fee of Rs. 900/=.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





