MM AD 278
🥰 අංගසම්පූර්ණ නවීන නව නිවසක් හෝමාගම කිරිවත්තුඩුව අඹගස් හංදියට ආසන්නයෙන්.
🌍 280 මහරගම හොරණ සහ 128 කොට්ටාව තලගල බස් පාරට මීටර් 200 දුරින් ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන නව අලංකාර නිවස විකිණීමට
🏜️ ඉඩම
පර්චස් 6.15කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.
🏠️ නිවස
වර්ග අඩි 1100 කි.
නිවාස සැලසුම අනුමත කර ඇත.
✅ නිදන කාමර 03
Master Bedroom With Attached Bathroom
With AC & Hot Water
අංග සම්පූර්ණ නාන කාමර 02
සාලය
කෑම සාලය
නවීන මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගරාජය
🏕️ උද්‍යාන අලංකාර කර ඇති ගෙවත්ත
නවීන අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
ඉතා උසස් මට්ටමෙන් නිමවු ප්‍රැන්ට්‍රි කබඩ්
ගෑස් උදුන
කුකර් හුඩ්
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
නිවස ඉදිරිපිටටම කාපට් යෙදු පුලුල් මාර්ග
🚌 කොට්ටාව තලගල බස් පාරට 200m
මහරගම හොරණ බස් පාරට 200m
NSBM හරිත සරසවියට 4.5km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 02km
මොරටු තොරතුරු තාක්ෂණ පීඨයට 02km
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 02km
හෝමාගම නගරයට 05km
කහතුඩුව අධීවේගි පිවිසුමට 05km
කොට්ටාව නගරයට 08km
කොට්ටාව අධීවේගි පිවිසුමට 07km
💰 මිල
ලක්ෂ 175කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.
☎️ විමසීම්