MM AD 247
👉🏼 දැන්වීම හොඳින් කියවන්න
👉🏼 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
🌍 හෝමාගම හල්බරාව බස් පාරට ආසන්නයෙන් මීගොඩ වටරැක හල්බරාවෙන් ඉතා උසස් අන්දමින් ඉදිකරන ලද අංගසම්පුර්ණ නවීන නව නිවස ඉක්මනින් විකිණීමට.
🏡අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
🔸️වටරැක හල්බරාව
🔹️නිස්කලංක වටපිටාව
🏡️ඉඩම
🔸️පර්චස් 12.5
🔹️නිරවුල් ඔප්පු
🔸බිම් සැලැස්ම අනුමත කර ඇත.
🏠නිවස
🔹වර්ග අඩි 1300
🔸නිවාස සැලැස්ම අනුමත කර ඇත.
🔸සාලය
🔹️ඉඩ කඩ ඇති නිදන කාමර 03
🔸️ප්‍රැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය (ගසනු ලැබේ)
🔹️නාන කාමරය
🔸️වෙරෙන්ඩාව
🔹ගරාජය
🔸COC ඇත. ( අනුකූලතා සහතිකය)
🚎හෝමාගම හල්බරාව බස් පාරට 200m
🏨මාදුලුවාව මහා විද්‍යාලයට 01km
🏰මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 05km
🏫NSBM හරිත සරසවියට 05km
🚂වටරැක දුම්රියපොළට 4.5km
🚍පාදුක්ක කොළඹ බස් පාරට 4.5km
🚌හොරණ මහරගම බස් පාරට 04km
🚎කොට්ටාව තලගල බස් පාරට 04km
💒පාදුක්ක නගරයට 05km
🏤මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 06km
🚗හයිලෙවල් පාර ගොඩගම ගොඩගම හන්දිට 07km
🏙හෝමාගම නගරයට 11km
❤️ බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි , ආපන ශාලා , කීල්ස් සුපර් , ප්‍රධාන පාසැල් ආදි සියලු පහසුකම් විනාඩි දහයක දුරින්
💰 මිල
💵 ලක්ෂ 125 කි.
🤗 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
🥰 බැංකු ණය ලබා ගැනීම සඳහා අවශ්‍යය සියලු ලියකියවිලි ඇත.