⭕ ගණේමුල්ල නගරයට ආසන්න සුන්දර වට පිටාවක් සහිත නවීන දෙමහල් නිවස ⭕
⭕ ඉඩමේ ප්රමාණය : පර්චස් 10 යි.
⭕ නිදන කාමර 4ක් සහ නාන කාමර 3කි.
⭕ විදුලිය සහ නල ජලය ඇත.
⭕ වෙනම annex එකක් සහ ගබඩා කාමරයක්
බිම් මහල
=======
⭕ නිදන කාමර 02යි
⭕ නාන කාමර 02යි
⭕ සාලය
⭕ කුස්සිය පැන්ට්රිය සහිත
⭕ වාහන 02 නැවැත්වීමේ ඉඩ
⭕ ඉස්තොප්පුව
⭕ වට තාප්පය ගේට්ටු සහිතව CCTV සවිකර තිබේ
පළමු මහල
========
⭕ නිදන කාමර 02යි
⭕ නාන කාමර 01යි
⭕ ඉදිරිපස බැල්කනිය
⭕ පිටතින් වෙනම පඩිපෙළක් ඇත
නිවසේ සිට දුර
===========
⭕ ගණේමුල්ල නගරයට 2km
⭕ රාගමට 05km
⭕ කඩවත අධිවේගී පිවිසුමට 5km
⭕ මිල : මිලියන 26 / ලක්ෂ 260 )
කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
--------------------------------------------------------------------
⭕ Brand New Two Story Modern House ⭕
⭕ Land Size: 10.00 Perch.
⭕ 4 Beds & 3 Baths.
⭕ Electricity & Water available.
Ground Floor
===========
⭕ 02 Bedrooms
⭕ 02 Common Bathroom
⭕ Living Area
⭕ kitchen with pantry
⭕ Car Porch can park 02 vehicles
⭕ CCTV installed
1st Floor
========
⭕ 02 Bedrooms
⭕ 01 Bathroom
⭕ front balcony
Distance from location
===================
⭕ 2km to Ganemulla city
⭕ 5Km to Kadawatha Highway Entrance
⭕ 5km to Ragama
⭕ Price: 26 Million / 260 lakh
Please contact genuine buyers only