අලුතින් ඉදිකරන ලද අංග සම්පූර්ණ අලුත්ම පදිංචි නොවූ තනි මහල් නිවස විකිණීමට. පර්චස් 10 ඉඩමක අංග සම්පූර්ණ ලෙස නිවස ඉදිකර ඇත. මිල සාකච්ඡා කර ගත හැක.