Brand New Modern 5Br House for Rent at Malabe
• ඔබ සැබැ නිර්ව්යා්ජ ගැණුම්කරැවෙක් නම්.......
• මෙම දේපළට පැමිනිමට පළමුව කරුණාකර පැහැදිලිවම කලින් දින වේලාවක් වේන්කර ගෙන පැමිනෙන්න එසේ නොමැතිව අපහසු තාවයට පත් නොවන්න කරුණාකර දැන්විම සමිපුර්නයෙන් කියවීමෙන් පසුව අප අමතන්න.
• මෙම නිවස විකිණීමට හෝ කුලියට දීමට ඇත.
• විකිණීමට නම් අවසාන මිල රුපියල් ලක්ෂ පන්සිය හැටකි
• කුලියට දීමට නම් මාසිකව දෙලක්ෂ හැත්තෑ දහසකි. 270,000.
• හය මසක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වෙයි
• නිවසේ විස්තර පහත සඳහන් කර ඇත
• මෙම නිවස කුලී පදනම මත ලබාගන්නේ නම් ලබාගන්නා අය සහ අයිතිකරු යන දෙපාර්ශවයෙන් මාසික කුලියක් Agent විසින් අය කරන බව කාරුණිකව සලකන්න.
• දිගුකාලීනව ස්ථානය ලබාගත හැකි අතර
• අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වන පදනම මත නැවත දීර්ඝ කරගත හැකි ලෙස ඔප්පු ලිවීම කළ හැක.
• මෙම නිවස ඉතාම මනරම්ව නිමවා ඇති අතර මෙහි පදිංචි නොවූ අලුත්ම නවීනපන්නේ නිවසකි.
• ඔබට අවශ්‍යතාවය ඇතොත් කරුණාකර සඳහන් අංකයට ඔබගේ විස්තර සහ අවශ්‍ය කාරණා ආදිය කරුණාකර what Sapp කරන්න.
• ආරක්ෂිත හේතූන් මත කුලී පදනම මත විස්තර විමසන ඔබ සහ එහි පදිංචියට එන අය පිළිබඳ ව පැහැදිලි විස්තරයක් ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි .සියලු විස්තර ලබා දී ඇති අංකයට වට්ස්ඇප් කරන්න
• ඉන්පසු දේපළ අයිතිකරු විසින් ම ඔබව අමතනු ඇත.
• This house available for sale or rent.
• The final price for sale is Rs.560 lakhs
• For rent, the monthly rent is Rs. 270,000.
• Six months advance payment is expected
• The details of the house are as follows
• If this house is purchased on a rental basis, please note that the agent will charge a monthly rent from both the buyer and the owner.
• For security reasons, kindly request that you to provide clear details about yourself and the individuals who will be residing.
• Please send all the information via WhatsApp to the number provided.
• The place can be rent for a long time basis
• Deeds can be renewed on a year-by-year basis.
• This beautifully house is a brand new modern house that has not been occupied.
• All the details are as follows.
• If you are in need of property, please whatsapp the number mentioned with your details and necessary matters.
• Then the property owner will contact you immediately.
if purchased
• Price was 650 lkhs
• Reduce now 560 cash buyers welcome
• 10 Perch with 5 Bed Rooms (Plus Servant BR B+ Bath) unoccupied, Architectural designed two storied stunning House for sale
• House located in Vihara lane (In front of SLIT Campus Malabe ) 1.2km to house from 177 main Rd
• 2 nd entrance from low level ( Kaduwela Main Rd ) Just only 200m and 500m to E2 Kaduwela interchange
• Very Good infrastructure specious two way parking 20 ft Road Entrance in front face & Service access, backyard to with 12 ft by road
Ground floor;
• Spacious living room and dining room
• Kitchen with modern Pantry
• 1 Guest room with common bathroom
• Servant room with Bath & Toilet
First floor;
• Master bed room with attached bath room and walking closet fully AC With solar Hot Water
• 3 Bed rooms with common bathroom one Ac with solar hot water in bath
• TV lounge, Office space, Small Pantry ( Pantry to be complete )
Roof top;
• Linen room,
• Bar area (Not Completed)
• Roof top terrace
CONTACT:
ROHITHA PERERE REAL ESTATE Reg: No; W.J 16094 Est.: 1996 NO 2/D High Level Road Mahamegarama Road Mahragama ඉඩකඩම් / ව්‍යාපාරික දේපළ, / නිවාස -විකිණීමට / මිලදි ගැනීමට /කුලියට ගැනීමට හෝ නවිනපන්නයට නිවාස සැදීම සඳහා Professional in housing &Land Sales .The Easiest way to Buy/Sell/Rent/lease House & properties. Available Hotel & Housing Projects (Investment) in Sri Lanka & United State of America හෝ කුලියට දීමටය
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Unoccupied Brand New 5BRModern House at Malabe For Sale
Bedrooms: 5 | Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 56,000,00010 days
3 Storied 05 Bed Room Modern House Maharagama
Bedrooms: 6 | Bathrooms: 5MEMBERColombo, Houses For SaleRs 62,500,0005 days
20P 4 BR Modern New House for Sale at Homagama
Bedrooms: 4 | Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 76,000,0009 days
Solid New House 10 Perch 05 BR for Sale Malabe
Bedrooms: 5 | Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 57,500,0003 days
