Luxury modern 13 perch brand new 4 bed room house for sale piliyandala
අඩුවට බාල බඩු දාපු ගෙයක් අරන් දුක් විදිනවද හොදට හදපු ගෙයක් දන්න කෙනෙක් ගෙනල්ලා පෙන්නලා අරන් ජීවිත කාලෙම සතුටින් ඉන්නවද වගකීම ඔබ සතුයි.
වාස්තු 100% නිවැරදි ගේ වටාම යා හැකි කාමර 4 ක ගඩොල් බිත්ති ලුනුමිදැල්ල ලී ෆිනිෂින් වහල වාහන 5 ක් නැවතීමට හැකි සුඛෝපභෝගී නිවසක් විකිණීමට පිලියන්දල
ගගේ වැලි
වැල්ලවාය ගඩොල්
සංස්තා කම්බි
මුදුන් බිත්ති අඩි 18 උස
Fully brick wall 9 inch total 15000 brick use
13 perch land
1700 sqft
4 bed rooms ( master bed room 18×17)
3 bath rooms ( 1 attach bathroom 2 common bathroom )
lunumidella finishing roof
wasthu 100% check done.
Modern pantry coupbord and out side kitchen pantry including
no blind walls 5 vechile parking space
Elcardo rollar gate 14 ft wide.
20 ft wide road face land
Common area play ground morning jogging and kids play space
House scheem safety location
Thank you.