🏡 අධි සුඛෝපභෝගී මහල් 3ක නිවසක් විකිණීමට ඇත
📍ස්ථානය – පිටිපන උතුර හෝමාගම
🪴 ඉඩම – පර්චස් 10
🏠 නිවස – වර්ග අඩි 5,000
🌆 Rooftop – වර්ග අඩි 2,500
විස්තර:
🛏 නිදන කාමර 6
🛁 නාන කාමර 4
🍽 පැන්ට්‍රි 2
🛋 සාල 2
🏡 නිවසට පිටත වෙනම කාමරයක්
🚗 වාහන 4ක් නවතා තැබිය හැකි. විශාල ගරාජ් සහිත.
NSBM සිට කි.මී. 1.5 | මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට කි.මී. 3 | ප්‍රධාන මාර්ගයට මීටර් 700ක් පමණයි
💧 නල ජලය | ⚡ විදුලිය | ☎️ දුරකථන පහසුකම් | 🎥 CCTV කැමරා
📜 පලමු පංතියේ බිම් සවිඔප්පු
🏦 අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් ලබාගත හැක
🌿 සිත් ගන්නා සුලු, නිසසල හා නිදහස් පරිසරයක පිහිටා ඇත
💰 මිල – මිලියන 45 (සාකච්ඡා කළ හැකි)
🚫 බ්රෝකර්වරුන්ව ඇමතුම් වලක්වන්න
🏡 Luxury 3-Storey Newly Built House for Sale
📍 Location: Pitipana North, Homagama
🪴 Land: 10 Perches
🏠 House: 5,000 sq. ft.
🌆 Rooftop: 2,500 sq. ft.
Property Details:
🛏 6 Bedrooms
🛁 4 Bathrooms
🍽 2 Pantries
🛋 2 Living Areas
🏡 Separate External Room
🚗 Spacious Garage – Parking space for 4 vehicles
📍 Only 1.5 km to NSBM Green University,
3 km to Makumbura Multimodal Transport Center,
and 700 m to the main road.
💧 Pipe-borne Water | ⚡ Electricity | ☎️ Telephone Facilities | 🎥 CCTV Camera System
📜 Clear First-Class Deed
🏦 Bank loan facilities available if required
🌿 Located in a peaceful, calm, and pleasant environment
💰 Price: Rs. 45 Million (Negotiable)
🚫 No Brokers Please
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Luxury Brand new House for sale in Homagama Godagama
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 39,800,00032 days
Super Luxury Brand New House For Sale In Homagama Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 27,000,0004 days
Brand New Luxury House Sale Homagama
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 33,000,00040 days
Brand New Luxur House for Sale in Homagama
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 18,500,00053 days