✨️ Architecture Luxury Design Three-Storey House For Sale In Makandana Piliyandala.
💚 Facing a Paddy Field
👉 02 Vehicle Parking Space
✅ 04 Spacious Bedrooms
🔲 02 A/C Bedrooms
✅ 03 Modern Bathrooms with All For Hot Water
✅ Attached Bathroom
✅ No Blind Wall
✅ Beautiful Lights Fitting
✅ Highly Residential Environment
✅ 2950 Sqft
✅ Kitchen With Modern Pantry
✅ Large Living & Dining Area
✅ TV Lobby
✅ CCTV Camera
✅ Balconies
👉 Close To Bypass Road & Piliyandala Town
👉 Very Close To Cargills Food City, Keels Super Market, International School, Medical Center & More
✅ Highly Residential Environment
🔲 වාස්තුවිද්යානූකූලව අලංකාර ලෙස ඉදිකෙරෑ නිදනකාමර හතරකින් යුත් නවීන පන්නයේ දෙමහල් නිවසක් විකිණීමට මාකන්දන කැස්බෑව පිළියන්දලින්
✅ කුඹුරකට මුහුණලා පිහිටා ඇත
🔲 පිළියන්දල නගරයට හා බයිපාස් මාර්ගයට, කැස්බෑව හංදියට ආසන්නව කිසිදු ආපදා තත්වයක් නොමැති ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත.
🔲 වායුසමනය කරන ලද නිදනකාමර දෙකක් සමග නිදන කාමර හතරක්
🔲 උණු වතුර පහසුකම් සහිත ඇතුළත නානකාමර තුනක් ඇත
🔲 සේවක නානකාමරය
🔲 මායිම් බිත්ති නැති අලංකාර ගෙවත්ත
🔲 බැල්කනි පහසුකම් සහ රෑෆ්ටොප් අවකාශය
🔲 වාහන නැවත්වීමේ පහසුකම්
🔲 ජනෙල් සදහා ග්රිල් සවි කර ඇත
🔲 ආරක්ෂිත කැමරා පද්ධතිය
✅ වැඩි විස්තර සඳහා අමතන්න
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲
𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
𝐏𝐫𝐢𝐜𝐞 - 𝟒𝟒𝟎 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )