Location :
—————
Only 5 minutes away from the Mawathagama town centre. Just 90m away from the broad Barandana main road. Very calm and quiet place. Surrounded by beautiful Temple lands. Beautiful mountain scenery to watch from the balcony.
House :
————
Brand New
3 bedrooms including the upper floor
2 complete bathrooms
1 kitchen
Visiting room
Balcony
Garage
Continued Electricity and Water supply
Spacious garden
Sinnakkara Deeds
Possible to apply for bank loans on the property. Also possible to go to an agreement on a payment scheme without a bank loan.
Call for more details.
පිහිටීම :
—————
මාවතගම නගර මධ්‍යස්ථානයේ සිට මිනිත්තු 5ක පමණ දුරින් පිහිටා ඇත. පුළුල් බරන්දන ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 90ක් පමණ දුරින් පිහිටා ඇත. ඉතා නිස්කලංක හා සන්සුන් පරිසරයක්. අලංකාර පන්සල් ඉඩමට යාබදව පිහිටයි. බැල්කනියේ සිට සුන්දර කඳු දර්ශන නැරඹිය හැකිය.
නිවස :
—————
අලුතින් ඉදිකරන ලද නිවසකි.
• ඉහළ මහලද ඇතුළුව නිදන කාමර 3ක්
• සම්පූර්ණ නාන කාමර 2ක්
• මුළුතැන්ගෙය 1ක්
• විසිත්ත කාමරය
• බැල්කනිය
• ගරාජය
• අඛණ්ඩ විදුලි හා ජල පහසුකම්
• විශාල උද්‍යානයක්
සින්නක්කර ඔප්පු සහිත දේපළකි.
මෙම දේපළ සඳහා බැංකු ණය ලබා ගැනීමේ හැකියාව ඇත. එසේම බැංකු ණයක් නොමැතිව වාරික ගෙවීමේ ක්‍රමයක් යටතේ ගිවිසුමකට එළඹීමේ හැකියාවද ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න.