Kids Joy සන්නාමයට අයත්, කිසිසේත්ම භාවිතා නොකරන ලද (Brand New - Box Packed) උසස් තත්ත්වයේ බේබි කාර් සීට් එකක් කඩේ මිලට වඩා ගොඩක් අඩුවෙන් ඉක්මනින් විකිණීමට ඇත.
කඩේ මිළ-රු:49990.00
Brand: Kids Joy
Model: KJA-8110 (3-in-1)
Condition: 100% Brand New
Location: Negombo (මීගමුව)
✨ විශේෂාංග (Features):
3-in-1 Seating: දරුවාගේ වයස සහ බර අනුව ආකාර 3කට (Rear-facing, Forward-facing, Booster) සකස් කර දිගුකාලීනව භාවිතා කළ හැක.
Maximum Safety: පැතිවලින් සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීමට Side impact protection සහ ලිස්සා නොයන පටි (Anti-slip harness) සහිතයි.
Comfortable: බබාට නිදාගන්න පහසු වෙන විදිහට Positions 3කට ඇල කරන්න (Recline) පුළුවන්.
Easy to Wash: මෙහි ඇති රෙදි ආවරණ (Covers) ගලවා පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැක.
වෙළඳපල මිලට වඩා ගොඩක් ලාභයි. මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක. ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.