Brand New INTIME 305cm Extra Large Swimming Pool with Electric Air Pump
ඉහළම තත්ත්වයේ පවතින INTIME 3 Layer Extra Large පිහිනුම් තටාකයක් (Swimming Pool) සහ විදුලියෙන් ක්රියා කරන සුළං ගසන පම්ප් එකක් (Electric Air Pump) එකට විකිණීමට ඇත. 100% භාවිත කර නොමැත. ගෙනාපු විදියටම අලුත්ම තත්ත්වයෙන් පවතී.
Brand new INTIME 3 Layer Extra Large Inflatable Family Swimming Pool with Electric Air Pump for sale. 100% Brand New & Unused condition.
* ප්රමාණය (Size): 305cm x 183cm x 56cm (10 Feet Length)
* වර්ගය (Brand): INTIME YT-326 (3 Layer High Quality)
* විශේෂාංග (Includes): විදුලි පම්ප් එකක් ද ඇතුළත් වේ (Electric Air Pump Included)
* මිල (Price): රු. 16,500 (මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක / Slightly negotiable)
භාණ්ඩය ලබාගත හැකි ක්රම (Delivery & Pick-up Options):
1. Direct Pick-up: තිස්සමහාරාමය අවට සිටින අයට පැමිණ ලබාගත හැක. (You can visit and collect the item directly from Tissamaharama).
2. Cash on Delivery (COD): දිවයින පුරා කුරියර් මඟින් නිවසටම ගෙන්වා ගෙන මුදල් ගෙවීමේ පහසුකම ඇත. [සැ.යු: කුරියර් ගාස්තුව සම්පූර්ණයෙන්ම ගැනුම්කරු (Buyer) විසින් ගෙවිය යුතුය]. / (Island-wide courier delivery available. Note: Courier charges must be fully paid by the buyer).
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න (For more details, please call or WhatsApp):