Brand-new House in Kesbewa Kindelpitiya
🏠ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර තනිමහල් නිවසක් විකිණීමට කැස්බෑව කිදේල්පිටි🏠
✅ ඉහල නේවාසික පරිසරය
✅ කොළඹ බණ්ඩාරගම පාරට මීටර් 200 යි
✅ සියලු වැඩ අවසන් බැවින් පැමිණ පරීක්ෂා කර බලා වෙන් කර ගැනීමට පුලුවන්
✅ නිදනකාමර 3 කි
✅ නවීන පන්නයේ නානකාමරය හා සේවක නානකාමරයක්
✅ කෑම කාමරය
✅ පර්චස් 10 ක් සහ වර්ග අඩි 1750 ක් පමණ ඇත
✅ ජල විදුලිය
✅ කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ ෆිනිෂින් වහලය
✅ අඩි 20 කාපට් පාර
✅ වට තාප්ප
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන දෙකක් 0නැවත්වීමේ ඉඩ පරාසය
✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ පිලියන්දල කැස්බෑව බොරලැස්ගමුව කටුබැද්ද යන නගර වලට පහසුවෙන් ලගාවිය හැකි ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත
වැඩි විස්තර සදහා අමතන්න