Brand-New House in Kadawatha Double Height Design With Wooden Deck Flooring
* 10 p
* 2500 SQFT
* 4 Bedrooms ( 2 AC )
* 3 Bathrooms
* Large Living With Double Height Celing With Open Show Pantry Kitchen
* Separate Wet Kitchen
* Wooden Staircase Connecting to a Wooden Flooring Deck
* Modern Architectural Design With Double Height - Ample Lighth & Ventilation
* 4 Vehicles Parking Space
* All 4 Sides Parapet Walls With Remote Roller & Wicket Gates
* High Residential Neighbour Hood
* Only 100 meters to Kandy Colombo Main Rd
* Asking only Rs.330/= Lakhs NEGOTIABLE
කඩවතින් අලුත්ම සහ වෙනස්ම සොල්දර නිවසක්
කඩවත ටවුමෙන් ම. (බංඩාවත්ත හංදියේ ) නුවර පාරට මීටර් 100.
අධිවේගී පිවිසුම පෙනෙන දුරින්.
පර්චස් 10 ක අංගසම්පූර්ණ අලුත් ම දෙමහල් සොල්දර නිවස.
කාමර 04යි. ( 02 ක් A/C)
විශාල ආලින්දය සහ ඉඩ කඩ සහිත පෝටිපෝව.
වාහන 4කට පාකින්,
ආකර්ෂණීය නවතම පැන්ට්රිය,
එලියෙන් වෙනම කුස්සිය,
වට තාප්ප, රෝල ඩෝ,
අති වැදගත් පරිසරය.
සමග ප්රවීණ ගෘහ නිර්මාණ ශිල්පී උපදෙස් මත කල, ගතට සිතට සුවදායක දැවමය නිමාව
විදෙස් ගත වීමක් නිසා අලෙවි කරන යලි නොලැබෙන මිල. මිලියන 33 යි