Brand-New House in Horana
පදිංචි නොවූ අලුතින් ඉදිකල නිවස
LKR160
අලුතින් වැඩ නිමකල පදිංචි නොවූ නිවස
පර්චස් 10.2
ඉඩම වටාම තාප්පය
සියලුම රජයේ අනුමැතීන් සමග
කාමර 3
බාත් රූම් 2
ඇතුලත හා පිටත මුලුතැන් ගෙවල් 2
නිමකල ගෙමිදුල
හොරණට 3Km,
පොකුනුවිටට 3.5 Km
බණ්ඩාරගමට , ගැලනිගම අදිවේගී හුවමාරුවට විනාඩි 10.
ප්රදාන පාසල්, රෝහල් අතලග
මිල ලක්ශ 160