Brand-New House in Homagama Kiriwaththuduwa
හෝමාගම - කිරිවත්තුඩුවෙන් සියලු පහසුකම් සහිත අලුත්ම අලුත් තනිමහල් නිවසක් විකිණීමට
පිරිසිදු ඔප්පු, අනුමත බිම් සැලසුම්, ගොඩනැගිලි, අනූකූලතා සහතික (COC) සහිත පර්චස් 7 නවීන
සාලය
කාමර 3
කුස්සිය
බාත්රරුම් 2
වට තාප්ප
අලංකාර මිදුල
280 හොරණ මහරගම /128හෝමගම තලගල ප්රදාන පාරට 700m
හෝමාගම නගරයට විනාඩි 10
NSBM හරිත සරසවියට විනාඩි 10
කහතුඩුව අධිවේගී පිවිසුමට 6 km
පර්චස් 7
වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
- විදුලිය හා ජලය ඇත
මිල ලක්ෂ 175
මිල ගනන් සකාච්චා කරගත හැක.