No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
Nearest Town – Ja-Ela – 4km
(ආසන්නතම ටවුම - ජා-ඇල) - කිලෝ මීටර් 4
4km to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රධාන පාරට කිලෝමීටර් 4)
16 Perches
(පර්චස් 16)
15 Feet Access road – Gravel
(අඩි 15 පාර - බොරලු)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 1,109
(වර්ග අඩි 1,109)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Ground Floor / (බිම් මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
• 2 Wash Rooms / වැසිකිලි 2
• 1 Hall + Dining Room / සාලය + කෑම කන කාමරය 1
• 1 Kitchen / කුස්සිය 1
• Pantry maid with Aluminium / ඇලුමීනියම් වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
• 3 Vehicle Car Porch / වාහන 3ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,109 / වර්ග අඩි - 1,109
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment’s are installed
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Main Door is made out of Jack Wood
(ප්‍රධාන දොර කොස් ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Roof is made out of Asbestos Sheet / Gutters are Amano
(වහල ඇස්බැස්ටෝස් ෂිට් යොදා නිමකර ඇත / පීලි අමානෝ යොදා නිමකර ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





