ගම්පහ - වැලිවේරිය ප්රදේශයේ අලුතින් ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවස ඉක්මනින් විකිණීමට ..
- ඉඩමේ ප්රමාණය : පර්චස් 8 යි
- නිවස ,
• නිදනකාමර - 03
• නාන කාමරය - 01
• සාලය,කුස්සිය,වට තාප්පය සහ ගේට්ටු සහිතයි.
- සින්නක්කර ඔප්පු
- ජලය සහ විදුලිය ඇත
- අඩි 16 පාරට මුහුනලා
- ගම්පහ කඩුවෙල/වැලිවේරිය පිටකොටුව/ පානදුර මහනුවර 17 බස් පාරට 1.5 km
- වැලිවේරිය නගරයට 3.5 km
- දෙල්ගොඩ නගරයට 4.5 km
- කඩවත නගරයට විනාඩි 15
- ගම්පහ නගරයට විනාඩි 20
- කොළඹට විනාඩි 40
🔴 අත්පිට මුදලට පමණයි.බැංකු ණය හෝ ගෙවීමේ ක්රමයට දෙනු නොලැබේ.
👇සම්පූර්ණ විස්තරය පහතින් බලන්න
💥මුලු නිවසටම ටයිල් අල්ලා සිවිලිම් ගසා ෆෑන් සවි කර ඇත.ඉඩමේ වාහන 2 පමණ ගාල් කිරීමට හැක.
- බැංකු පොලියට වඩා ලොකු ආයෝජනක්.
අවට ෆුඩ් සිටි,ෆාමසි,පාසැල්,පංසැල්,ශෙඩ් සහ රෝහල් ඇත.
- ස්භාවික විපත් කිසිවක් නොමැත.
මෙවැනි නිවාස ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්රමාද නොවී ඉක්මන් වන්න.පැමිණ පරීක්ශාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.