ප්‍රයිම් ලෑන්ඩ්ස් VIP Scheme එකක,
වැදගත් නේවාසික පරිසරයක, ගංවතුර ,නායයාම් ස්වභාවික විපත් වලින් තොර,
ගහකොළ සහිත සුන්දර පරිසරයක. අධිවේගී ඉන්ටර්චේන්ජ් දෙකක් සමීපව,
නවීන දෙමහල් නිවස. Brand New house.
(ගොඩනැගිලි ද්‍රව්‍යවල මිළ ඉහළ ගියද,
කලින් පැවති සාධාරණ මිලටම)
🛑120 කොළඹ හොරණ පාරට විනාඩි 3 යි
🛑කහතුඩුව අධිවේගී හුවමාරුවට විනාඩි 5යි
🛑පිළියන්දල මත්තෙගොඩ කොට්ටාව බස් පාරට පාරට විනාඩි 3 යි.
🛑පොල්ගස්ඕවිට නගරයට විනාඩි 5යි.
🛑ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට විනාඩි 10යි
🛑කහතුඩුව අධිවේගී හුවමාරුවට විනාඩි 5යි.
🛑කොට්ටාව නගරයට,මාකුඹුර බහුවිද ප්‍රවාහන
මධ්යස්ථානයටවිනාඩි 15යි.
🛑 පිළියන්දල නගරයට විනාඩි 15 යි..
🛑 නිදන කාමර 5
🛑උණු වතුර පහසුකම්
🛑 ජ්‍යොතිෂ විද්‍යානුකූලව සහ වාස්තු විද්‍යානුකූලව.
🛑 වොශ්රූම් 3
🛑 අලංකාර විශාල Roof Top එක.
🛑 අඩි 20 පුළුල් පාරවල්
🛑 ස්වභාවික ලෑලි අල්ලන ලද පඩි පෙළ.
🛑 නවීන පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය.
🛑 ෆිනිෂින් වහලය
🛑 අලංකාර land scaped ගෙවත්ත. අලංකාර විදුලි බුබුළු.
🛑රොලර් ගේට්ටුව ,වට තාප්ප.
🛑වාහන නැවැත්වීමට ඉඩකඩ සහිත ගරාජය
🛑 අලංකාර විදුලි පහන්
🛑බැංකු ණය පහසුකම් ලබා ගැනීම සඳහා
සියලුම ලිපි ලේඛන ප්‍රාදේශීය සභා මගින් අනුමත කරකර ඇත
🛑 ලක්ෂ 295යි.(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)