පිලියන්දල නගරයට ආසන්නවම මිරිස්වත්ත පදිංචි නොවූ අලුත්ම සුඛෝපභෝගී නිවස විකිණීමට.
ඉහළ නේවාසික පරිසරයක් සහිත නිවාස සංකීර්ණයක පිහිටා ඇත.
වාස්තුවිද්‍යානුකූලව නිර්මාණය කර උසස් අමුද්‍රව්‍ය යොදා තනා ඇත.
ප්‍රධාන බිත්ති රතු ගඩොලින් නිමකර ඇත.
අලංකාරණය කල මිදුල.
විශාල කාමර 3 යි. ( ප්‍රධාන කාමරය සදහා Attached Bathroom ).
නවීන නාන කාමර 2 යි.
සාලය.
නවීන උපාංග සහිත පැන්ට්‍රිය.
සේවක කාමරය.
සේවක නාන කාමරය.
TV Lobby.
TV කේබල් සදහා අවශ්‍ය ප්ලග් පොයින්ට්.
Balcony.
Veranda.
වාහන පාර්කිං 2 ක්.
ෆිනිශින් වහලය.
වට තාප්ප.
Roller Gate.
උනුවතුර සදහා අවශ්‍ය ප්ලග් පොයින්ට්.
AC සදහා අවශ්‍ය ප්ලග් පොයින්ට්.
Finishing Roof.
ඉඩම පර්චස් 7.38 කි.
අඩි 20 ක් පළල පාරකට මුහුනලා ඇත.
පිලියන්දල මිරිස්වත්ත හන්දියට කි. මී. 1.7
120 කොළඹ පාරට කි. මී. 1.5
පිලියන්දල නගරයට කි. මී. 2.3 යි.
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.
ගාලු පාරට, නුගේගොඩට, බත්තරමුල්ලට, බොරලැස්ගමුවට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි. COC සහිතයි.
මිල ලක්ෂ 275 ( මිලියන 27.5 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.