පාදුක්ක පින්නවල බස්මාර්ගයට 100ක් දුරින් පදිංචි නොවූ අලුත්ම නිවස
අඩි විස්ස මාර්ගයට මුහුනලා
ලක්ෂ 75
පින්වල දුම්රිය පොළට km 1 දුරින්
මීපේ හයිලෙවල් බස් පාරට km 5
වග ටවුමට km 2
පාදුක්ක නගරයට km 6
වෙනත් ගෙවල් ඉඩම් විකිණීමට ද ඇත